Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ප්‍රභේද දෙකක් එකවර වැළඳීමෙන් පසු බෙල්ජියමේ කාන්තාවක් ජීවිතක්ෂයට  

Add comments

කොරෝනා ප්‍රභේද දෙකක් එකවර වැළඳීමෙන් පසු බෙල්ජියමේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් හමු වූ ඇල්ෆා ප්‍රභේදය හා දකුණු අප්‍රිකාවෙන් හමු වූ බීටා ප්‍රභේදය මෙලෙස ආසාදනය වී ඇත්තේ බෙල්ජියමේ අනූ හැවිරිදි කාන්තාවකටයි. වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වීම ඉතාමත් විරල සිද්ධියක් ලෙස විශේෂඥයින් පෙන්වා දෙනවා. කෙසේ වුවද මෙමගින් පැහැදිලි වන්නේ වයිරස ප්‍රභේද කිහිපයක් වුවද එක් පුද්ගලයෙකුට එකවර වැළදිය හැකි බවයි. මේ ආකාරයේම පුවතක් බ්‍රසීලයෙන්ද වාර්තා වන අතර එරට පුද්ගලයින් දෙදෙනෙකුට වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

The post කොරෝනා ප්‍රභේද දෙකක් එකවර වැළඳීමෙන් පසු බෙල්ජියමේ කාන්තාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG