Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එන්නත්කරණයට විරෝධය පළකරමින් ග්‍රීසියේ උද්ඝෝෂණ  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි සිදුකරන එන්නත්කරණයට විරෝධය පළකරමින් ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ උද්ඝෝෂණ පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් පෙට්‍රල් බෝම්බ යොදා ගනිමින් පොලිසියට ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ. ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගෙන තිබෙනවා. විරෝධතා සදහා හාරදහසක පමණ පිරිසක් සහභාගි වූ බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. විරෝධතාකරුවන් ග්‍රීසියේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදීයි පොලීසිය සමග ගැටුම් ඇතිව තිබෙන්නේ. දින දහයක් තුළදී පැවැත්වෙන තුන්වන විරෝධතාව මෙයයි.

 

 

 

The post කොරෝනා එන්නත්කරණයට විරෝධය පළකරමින් ග්‍රීසියේ උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG