සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නගර සියයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තලවකැලේ නගරය සංවර්ධනය ආරම්භ කෙරුණා.
ඒ යටතේ තලවකැලේ නගරයේ සති පොළ විවෘත කිරීම ලිදුල නගර සභාවේ සභාපති ලෙච්චමන් හාරතිදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ප්‍රදේශයේ රැකියා විරහිත සිය දෙනෙකුට පමණ මෙහි රැකියා අවස්ථා පවතින බවයි ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. කෘෂීකර්මාන්තයේ නිරත ගොවි ජනතාවට තම නිෂ්පාදන අලෙවි කිරීමට පහසුකම්ද මෙමගින් සැලසෙනවා.
The post තලවකැලේ නගරයේ සති පොළ විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment