Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිම පතනය හේතුවෙන් බ්‍රසීලයේ නගර කිහිපයකට දැඩි බලපෑම්  

Add comments

බ්‍රසීලයේ නගර ගණනාවකට හිම පතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

හිම පතනය හේතුවෙන් බ්‍රසීලයේ කෘෂිකාර්මික ප්‍රදේශ ගණනාවකට අලාභහානි සිදුව ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් කෝපි, උක්ගස් මෙන්ම අපනයන බෝග රැසක් මුළුමනින්ම විනාශ වී ගොස් තිබෙනවා. හිමපතනයත් සමඟ මහාමාර්ග අවහිර වීම හේතුවෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වුණා. කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බ්‍රසීලය වසර දහයකට පසු මුහුණපාන දරුණුතම හිම පතනනය මෙයයි.

 

The post හිම පතනය හේතුවෙන් බ්‍රසීලයේ නගර කිහිපයකට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG