Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට  

Add comments

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු 4ක තියුණු ජයක් ලබා ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

අවසන් ඕවරයේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේ ඉනිම නිමා වීමට තවත් පන්දු දෙකක් ඉතිරිව තිබියදීය. පන්දු 34කට මුහුණ දුන් ධනංජය හතරේ පහරක් සහ හයේ පහරක් සමඟ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 40කි.

අවසන් හා තීරණාත්මක තරගය අද (29) පැවැත්වීමට නියමිතය.

The post දෙවන T20 තරගයේ ජය ශ‍්‍රී ලංකා කණ්ඩායමට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG