කාබනික පොහොර භාවිතයට ජනතාව හුරු කිරීම වැනි විශාල වෙනස්කම් සිදුකිරීමේ දී පැමිණෙන අභියෝග ජයගෙන ඉදිරියට යාමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා.
බණ්ඩාරගම, හල්තොට පනාපේ ඇළ සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළකළා. කෘෂි රටක් සරු හෙටක් තේමාව යටතේ ක්‍රියාත්මක වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මෙම කටයුතු සිදුකෙරුණා. මේ සදහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 60 ක්.
The post කාබනික පොහොර භාවිතයට ජනතාව හුරු කිරීමේදී පැමිණෙන අභියෝග ජය ගැනීමට රජය සූදානම් appeared first on ITN News.
Post a Comment