අයහපත් කාලගුණය හේතුවෙන් ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග ඉසව් රැසක් කල් දැමීමට සිදුව තිබෙනවා.
නැගෙනහිර ජපානයට බලපා ඇති කුණාටු තත්ත්වයක් හේතුවෙන් අධික වැසි හා තද සුළං පවතින බවයි වාර්තා වන්නේ. කුණාටුව ටෝකියෝ නුවරට ද බලපා තිබෙනවා. ඒ හේතුවෙන් තරග ඉසව් රැසක් ප්‍රමාද වී ආරම්භ කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ.
The post ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරඟ ඉසව් රැසක් කල් දැමේ appeared first on ITN News.
Post a Comment