Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍ය හරහා ලෝකයට ගෙන යන වැරදි මත රටේ අනාගතයට අහිතකර ලෙස බලපානවා  

Add comments

ඇතැමුන් රට ගැන නොසිතා සමාජ මාධ්‍ය හරහා ලෝකයට ගෙන යන වැරදි මත රටේ අනාගතයට අහිතකර ලෙස බලපාන බව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සලර් ජෙනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පෞද්ගලික වාසි වෙනුවෙන් නීතිගරුක නොවන ලෙස කරන උද්ඝෝෂණ මෙරටට ආයෝජකයින් පැමිණීම කෙරෙහි අහිතකර ලෙස බලපාන ආකාරය ද  හුලුගල්ලේ මහතා මෙහිදී අනාවරණය කළා.

 

 

The post සමාජ මාධ්‍ය හරහා ලෝකයට ගෙන යන වැරදි මත රටේ අනාගතයට අහිතකර ලෙස බලපානවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG