අතුරුගිරිය ඔරුවලදී රුපියල් එක්කෝටී තිස්පන් ලක්ෂ හැත්තෑදහසක මුදලක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සැකකටයුතු මේ මුදල සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
The post රුපියල් එක්කෝටී තිස්පන් ලක්ෂ හැත්තෑදහසක මුදලක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment