Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝහලේ සිට රිෂාඩ් යළි CIDයට  

Add comments

අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 17 වනදා රෝහල් ගතකෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(24) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියා.

වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකිරීම සදහා ද ඒ මහතා මෙසේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

අසනීප තත්ත්වය සාමාන්‍ය අතට හැරීමත් සමගයි යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒම සිදුවූයේ.

The post රෝහලේ සිට රිෂාඩ් යළි CIDයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG