ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකියි.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි තත්ත්වයකුයි පවතින්නේ.
ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබද ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් appeared first on ITN News.
Post a Comment