Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

MCC, ඇක්සා සහ සෝෆා ගිවිසුම් වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි  

Add comments

මහත් ආන්දෝලනයට තුඩු දුන් එම් සී සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝග රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ එම් සී සී සහ ඇක්වා ගිවිසුම් සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්වය මේ වන විට නිරාකරණය වී ඇති බවයි. එහෙත් සෝෆා ගිවිසුම අත්සන් නොකරන බව මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. රජය සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වුවහොත් එම පෙත්සම සළකා බැලීම සදහා යළි කැදවීමේ අයිතිය රදවා ගනිමින් පෙත්සම් බහා තබන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.පෙත්සම්කාර පාර්ශ්වයේ ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් බහා තැබීමට නියෝග කළා.

 

The post MCC, ඇක්සා සහ සෝෆා ගිවිසුම් වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG