තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.
උෂ්ණාධික කාලගුණයත් සමඟ දකුණු තුර්කියේ ලැව්ගිනි හටගත්තා. පසුගිය දින පහ තුළදී ලැව්ගිනි 100ක් පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට දැඩි අපහසුතාවයක් පැන නැගී තිබෙනවා. තුර්කියේ සංචාරක හෝටල් තුළ ලැගුම් ගෙන සිටි විශාල පිරිසක්ද ලැව්ගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
The post තුර්කියේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 08 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment