Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනුවන්ගොඩට සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 4 ක්  

Add comments

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන හතරක් ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.

රජයේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා සෞභාග්‍යයා ගම්මාන පන්සියක් ආරම්භ කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙසයි මෙම ගම්මාන හතර නම් කෙරුණේ. මෙම ගම්මානවල මූලික සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ හාරසියක මුදලක් රජය වෙන් කර තිබෙනවා. රස කැවිලි, ඇගළුම්, කොහු ආදි කේෂ්ත්‍ර කිහිපයක් සෞභාග්‍යයා ගම්මාන යටතේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට නියමිතයි.

 

 

The post මිනුවන්ගොඩට සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන 4 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG