Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිම් ජොංග් උන්ගේ සහෝදරිය දකුණු කොරියාවට අනතුරු අඟවයි  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොංග් උන්ගේ සහෝදරිය දකුණු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා.

ඇමරිකාව සමඟ යුද අභ්‍යාස පැවැත්වීම් සම්බන්ධයෙනුයි ඇය දකුණු කොරියාවට අනතුරු අඟවා ඇත්තේ. එම යුද අභ්‍යාස හේතුවෙන් උතුරු හා දකුණු කොරියා සබදතාවලට දැඩි බලපෑමක් එල්ල වන බව කිම් යෝ ජොංග් සඳහන් කරනවා. දෙරට අතර සන්නිවේදනය සඳහා පැවති දුරකතන මාර්ගය නැවත ස්ථාපිත කිරීමද මෙවැනි කටයුතු හේතුවෙන් අඩාල වන බවයි ඇය පවසන්නේ. උතුරු හා දකුණු කොරියා දෙරටේ සබඳතා තර කර ගැනීමට සාකච්ඡා වටයක්ද ඉදිරියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

 

 

The post කිම් ජොංග් උන්ගේ සහෝදරිය දකුණු කොරියාවට අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG