Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු තවමත්  

Add comments

එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවමත් පෙර ආකාරයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍ර අටක් පමණ සිංගප්පූරුවේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ද එලයන්ස් ටු එන්ඩ් ප්ලාස්ටික් වේස්ට් නමැති ආයතනය මෙම වැඩපිළිවෙළ සදහා පරිත්‍යාග කර තිබෙනවා. අදාළ යන්ත්‍ර අට රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා වෙත භාරදීම අද සිදු කෙරුණා. යන්ත්‍ර මගින් වෙරළ තීරයේ ඇති ප්ලාස්ටික් පබළු එකතු කිරීමේ හැකියාව පවතිනවා. මෙම යන්ත්‍රවල වෙළෙදපොළ වටිනාකම ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ අසූදහසක්

 

 

The post එක්ස්ප්‍රස්පර්ල් නෞකා අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු තවමත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG