Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිටකොටුවේ යාචකයන් 100 දෙනෙකුට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා දෙයි  

Add comments

පිටකොටුව ප්‍රදේශයේ සිටින යාචකයන් සිය දෙනෙකු සදහා එන්නත් ලබාදීම අද සිදු කෙරුණා.

කොළඹ මහනගර සභාව සහ පොලිසිය එක්වයි වැඩසටහන සංවිධාන කර තිබුණේ. පිටකොටුව ප්‍රදේශයේ සැරිසරන යාචකයන් සිය දෙනෙකුට වැඩි පිරිසකට එන්නත ලබාදීම ගුණසිංහපුර ප්‍රදේශයේ දී සිදු කෙරුණා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටයි මෙහෙදී කටයුතු කෙරුණේ.

 

 

The post පිටකොටුවේ යාචකයන් 100 දෙනෙකුට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG