Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

60ට වැඩි පූජ්‍ය පක්ෂයේ සියළුම දෙනාට එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක්  

Add comments

වයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙතෙක් අදාළ එන්නත ලබාගෙන නොමැති පූජ්‍ය පක්ෂයේ සියළුම දෙනා ඔබ ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරී මහතා හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස අමාත්‍යංශ නිවේදනයේ දැක්වේ.

The post 60ට වැඩි පූජ්‍ය පක්ෂයේ සියළුම දෙනාට එන්නත ලබා දීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG