Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළඟකින් නිට්ටඹුව රන් පොකුණුගම ප්‍රදේශයේ නිවාස 15කට දැඩි හානි  

Add comments

නිට්ටඹුව රන් පොකුණුගම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇති වූ දැඩි සුළං තත්ත්වයක් නිසා නිවාස 15 කට පමණ දැඩි හානි සිදු වුණා.අතුරු මාර්ග කිහිපයකට ගස් ඇඳ වැටීම නිසා ගමනාගමනයද ඇනහිට තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් හානි සිදුවූ ස්ථාන යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රන් පොකුණුගම නිවාස සංකීර්ණයේ නිවාස කිහිපයක්ම සුළඟින් හානියට පත් වුණා.

මේ අතර රාගම බටුවත්ත හා ගලහිටියාව ගම්මාන හරහා හමා ගිය සුළි සුළඟකින් ප්‍රදේශ කිහිපයක නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට හානි සිදුවී තිබෙනවා.

 

The post සුළඟකින් නිට්ටඹුව රන් පොකුණුගම ප්‍රදේශයේ නිවාස 15කට දැඩි හානි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG