Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ අකුණුසැර වැදීමක් හේතුවෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බංග්ලාදේශයේ සිදු වූ අකුණුසැර වැදීමක් හේතුවෙන් 17 දෙනෙකු මිය ගියා.

බංග්ලාදේශයේ චපායි නවාබ් ගාන්චි ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ගමන් ගනිමින් සිටි පිරිසක් මෙම අකුණු සැර වැදීමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් මනමාල මහතා ඇතුළු තවත් දාහතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙවැනි අකුණු සැරවැදීම් දකුණු ආසියා කලාපයෙන් බහුලව වාර්තා වනවා. 2016 වර්ෂයේදී මෙවැනි අකුණුසැර වැදීමක් හේතුවෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මිය ගියා.

 

 

The post බංග්ලාදේශයේ අකුණුසැර වැදීමක් හේතුවෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG