Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ – මරණ 4,700 ඉක්මවයි  

Add comments

එක් දිනකදී මෙරටින් වාර්තා වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අසූදෙකක් ලෙස ඊයේ (04) දිනයේ වාර්තා වුණා.

ඒ සමග සමස්ත කොරෝනා මරණ ගණන හාරදහස් හත්සියයේ සීමාව ඉක්මවලා ගියා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාරදහස් හත්සිය විසිහත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

The post දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ – මරණ 4,700 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG