Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවයි  

Add comments

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ගතවූ පැය 24ට වාර්තා වූ ආසාදිතයින්  615541 දෙනා සමඟින් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 200,269,078 දක්වා ඉහළ ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,258,739ක්. ඊයේ දිනයට පමණක් කොරෝනා මරණ 9939ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනයට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 1598 සිදු වී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. එමෙන්ම ඇමරිකාවේ වයිරස ව්‍යාප්තිය නැවත වරක් වේගවත් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ගතවු  පැය 24 ට එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ පන් දහසකට ආසන්නයි.

 

The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG