Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 20ක් සඳහා වියළි ආධාර  

Add comments

නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් අපහසුතාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 20ක් සදහා වියළි ආධාර ලබාදීම සිදු කෙරුණා.

මහාකරුණා බෞද්ධ සමාජයේ අනුග්‍රහයෙන් එම කටයුතු සිදු කෙරුණේ මැලේසියාවේ අධිකරණ සංඝනායක මහාකරුණා බෞද්ධ සමාජයේ කතෘ පූජ්‍ය බූඨාවත්තේ සරණංකර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි. මේ සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 12ක්. කඩුවෙල කොතලාවල සංඝපිට්ටි රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කනංගම නාරද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම ආධාර ලබාදීම සිදු කෙරුණා.

 

 

The post බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 20ක් සඳහා වියළි ආධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG