Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ETA ක්‍රමයට වීසා අයදුම්කර දිවයිනට පැමිණෙන සංචාරකයින්ට දින 180ක වීසා බලපත්‍රයක්  

Add comments

විද්‍යුත් සංචරණ අනුමැතිය හෙවත් ETA ක්‍රමයට වීසා අයදුම්කර දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහා දින 180 ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්‍රය නිකුත් කිරීමට අදාළ ගාස්තු සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සාර්ක් රටවල සංචාරකයන්ගෙන් අමෙරිකානු ඩොලර් 70 ක්.

සාර්ක් නොවන රටවල සංචාරකයන්ගෙන් ඩොලර් 85 ක්.

සිංගප්පූරුව – මාලදිවයින සහ සීෂෙල්ස් රටවල සංචාරකයන්ගෙන් ඩොලර් 50 ක පමණක් වන ගාස්තුවක් අය කෙරෙන්නේ එම රටවල් සමග දැනට පවතින ද්විපාර්ශවික ගිවසුම් අනුවයි.

The post ETA ක්‍රමයට වීසා අයදුම්කර දිවයිනට පැමිණෙන සංචාරකයින්ට දින 180ක වීසා බලපත්‍රයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG