දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එළඹෙන 24 හා 25 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට රැගෙන යන ජංගම වෙළදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ.
The post සියලුම ආර්ථික මධ්‍යස්ථාන 24 හා 25 විවෘතව තැබීමට තීරණය කෙරේ appeared first on ITN News.
Post a Comment