ඊයේ (02) දිනයේ දී හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2420ක්.
ඊයේ වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනා ගැනීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 668ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 286 දෙනෙකු හදුනා ගත්තා. කළුතරින් 274 දෙනෙකු, ගාල්ලෙන් 270 දෙනෙකු සහ යාපනයෙන් 153 දෙනෙකු ද ඊයේ හදුනාගත් පිරිසට අයත්.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ දහතුන් දහස් හත්සිය හැට නවයක්. ඉන් විසිඅටදහස් තුන්සිය අනූ තුන් දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලැබූ සංඛ්‍යාව දෙලක්ෂ අසූදහස් අටසිය හැට අටක්.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,420ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.
Post a Comment