Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රු. ලක්ෂ 25කට අධික කොකේන් හා දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post රු. ලක්ෂ 25කට අධික කොකේන් හා දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG