Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ථීක මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළෙදාම සඳහා විවෘතයි  

Add comments

ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා යන දින දෙකේදී තොග වෙළෙදාම සඳහා විවෘතව පවතිනවා.

ගොවීන්ට එළවළු හා පළතුරු පහසුවෙන් අලෙවි කිරීමට මෙන්ම සිල්ලර වෙළෙදාම සිදුකරන අයට අවශ්‍ය මිලදී ගැනීම් සිදුකිරීම් සඳහා මෙමඟින් අවස්ථාව සැළසෙනවා.

 

The post ආර්ථීක මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා තොග වෙළෙදාම සඳහා විවෘතයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG