තියෙන නීති අලුත් කරලා හරි වැඩි මුදලට සීනි විකුණන එක නැවැත්වීමට කටයුතු කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට පසුබට නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ.
The post නීති හදාගෙන හරි සීනි මිල බස්සන්න ඇමති ලසන්ත සැරසෙයි appeared first on ITN News.
Post a Comment