Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මාලි රාජ්‍ය යේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් තිස් තුන් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. ට්‍රක් රථයේ ටයරයක් පුපුරා යාමත් සමඟ එහි පාලනය ගිලිහී යාමෙන් බස් රථයේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ලොව භයානකම මාර්ග පද්ධති පිහිටා ඇති රිය අනතුරු වැඩිම ගණනක් සිදුවන කලාපයක් ලෙස අප්‍රිකා කලාපය හැඳින්විය හැකියි. එම කලාපයේ සෑම පුද්ගලයින් ලක්ෂයකටම විසි හය දෙනෙකු රිය අනතුරු හේතුවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

 

 

The post මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG