Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු සහ විදුහල්පතිවරුන් ප්‍රදේශ 4කින් කොළඹට – දැඩි රථ වාහන තදබදයක්  

Add comments

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වී සිටින ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ 4කින් රථ පෙළපාලියක් අද කොළඹට පැමිණෙන බව එම වෘත්තිය සමිති පවසනවා.

මීගමුව මාර්ගයේ වැලිසර ප්‍රදේශයෙන්,  නුවර මාර්ගයේ කඩවත අධිවේගි පිවිසුම අසලින්,  හයිලෙවල් මාර්ගයේ කොට්ටාව ප්‍ර දේශයෙන්,  ගාලු පාරේ මොරටුව නගරයෙන් මෙම රථ පෙලපාලි ආරම්භ වුණා.

අද උදෑසන ආරම්භ කෙරුණු මෙම රථ පෙලපාලි  හේතුවෙන් එම ප්‍රදේශ සියල්ලේම දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි අපට වාර්තා වන්නේ.

The post ගුරු සහ විදුහල්පතිවරුන් ප්‍රදේශ 4කින් කොළඹට – දැඩි රථ වාහන තදබදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG