අත්අඩංගුවේ සිටින රිෂාඩ් බදියුදීන් මහතා ද අද පාර්ලිමේන්තුවට පැමිණියා.
තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බව ඔහු පැවසීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
The post රිෂාඩ්ගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි appeared first on ITN News.
Post a Comment