පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්වත්ත සහ එම පක්ෂ තවත් සාමාජිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය අතරතුර සිදුවූ බව කියන වැරදි කිහිපයක් සම්බන්ධයෙන්.
The post පෙරටුගාමී පක්ෂයේ චමීර කොස්වත්ත සහ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment