Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු වැටුප් වැඩිවෙන හැටි සැලසුම් කර අවසන් – ඇමති ජී එල් හෙළි කරයි  

Add comments

ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසදීමට මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතින බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

 

 

The post ගුරු වැටුප් වැඩිවෙන හැටි සැලසුම් කර අවසන් – ඇමති ජී එල් හෙළි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG