Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 52ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවීමට සමත් වෙයි  

Add comments

රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනස් දෙකක් නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමත් වී තිබෙනවා.

ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවශ්‍යතා සඳහාද ඖෂධ අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

The post රටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 52ක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවීමට සමත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG