Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හානිකර පොලිතින් නිෂ්පාදන වර්ග 8ක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නවා  

Add comments

පරිසරයට හානිකර පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන වර්ග අටක් තහනම් කිරීමට ලබන සතියේ දී කැබිනට් අනුමැතිය ලබා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගල ගම්වීදිය ජල පොම්පාගාරයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා අද පැමිණි අවස්ථාවේ දියි ඒ මහතා මේ බව කියා සිටියේ. මේ වනවිටත් පොලිතින් ආශ්‍රිත නිෂ්පාදන හයක් තහනම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

 

The post හානිකර පොලිතින් නිෂ්පාදන වර්ග 8ක් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG