Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් කාබුල් ප‍්‍රහාරයට සම්බන්ධ මහමොළකරු ජීවිතක්ෂයට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කළ අයිසිස්කේ සටන්කාමී සංවිධානයේ මහමොළකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ අමෙරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය බවයි අමෙරිකා ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන්නේ. එම ප්‍රහාරයෙන් කිසිඳු සිවිල් වැසියෙකුට හානි සිදුව නැහැ. කාබුල් ගුවන් තොටුපළ වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් අමෙරිකා හමුදා සාමාජිකයින් 13 දෙනෙකු මිය යාමත් සමඟ අදාළ ත්‍රස්ත කණ්ඩායම් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ප්‍රතිඥා දුන්නා.

ඒ අනුව මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

 

 

 

The post ඇමරිකා ඩ්‍රෝන ප්‍රහාරයකින් කාබුල් ප‍්‍රහාරයට සම්බන්ධ මහමොළකරු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG