Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාවික ක්ෂේත්‍රය ශීඝ්‍ර ගමනකට අවතීර්ණ වී ඇති බව ඇමති රෝහිත කියයි  

Add comments

ශ්‍රී ලංකාව ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය බවට පත් කළ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරවය පිරිනමන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ නාවික ක්ෂේත්‍රයේ ශීඝ්‍ර ගමනකට අවතීර්ණ වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 42 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සදහන් කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රසන්න ජයමාන්න මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වුණා.

 

The post නාවික ක්ෂේත්‍රය ශීඝ්‍ර ගමනකට අවතීර්ණ වී ඇති බව ඇමති රෝහිත කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG