ගුරුවරුන්ට වැටුප් වර්ධනයක අවශ්‍යතාව රජය පිලි ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් කතා බහ ඇතිවුණා.
The post ගුරුවරුන්ගේ වැටුප් වර්ධනයක අවශ්‍යතාව රජය පිලි ගන්නවා – අධ්‍යාපන ඇමති appeared first on ITN News.
Post a Comment