Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අතරමැදියන් සඟවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට  

Add comments

අතරමැදියන් සගවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි. පළමු දිනයේදීම මෙසේ සගවා තිබූ වී තොග විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

සහල් මිල පාලනය කිරීමේ එක් ක්‍රියාමාර්ගයක් ලෙස ගත් මෙම පියවර සම්බන්ධයෙන් අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

The post අතරමැදියන් සඟවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG