අම්පාර නෙල්ලිකැලේ රක්ෂිතයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය කසිප්පු තිත් පොලක් වැටලීමට දමන පොලිසිය සමත් වුණා. කසිප්පු ගෝඩා බැරල් දෙකක් විනාශ කර දැමීමට මෙහිදී පොලිසිය කටයුතු කළා. එහි වටිනාකම රුපියල් ලක්ෂ තුනක් පමණ වන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. පොලිසිය එම ස්ථානයට ලගා වනවිට සැකකරුවන් පලා ගොස් සිටියා.
The post නෙල්ලිකැලේ රක්ෂිතයේ පවත්වාගෙන ගිය කසිප්පු තිත්පොලක් වටලයි appeared first on ITN News.
Post a Comment