තලවතුගොඩ ප්‍රදේශයේ ෆාමසියක් වටලා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොමැති විෂබීජ නාශක දියර තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විෂබීජ නාශක දියර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විසි පහක් පමණ වන බවයි ඖෂධ නියාමන අධිකාරිය සදහන් කළේ. වැටලීමේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.
The post තලවතුගොඩ ෆාමසියක් වටලයි – අනුමැතිය නොමැති විෂබීජ නාශක දියර තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment