රුපියල් මිලියන 55 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. නාවික හමුදාව සහ පොලිසිය එක්ව මන්නාරම මුරුන්ගන්පන්නිවේට්ටුවාන් හන්දිය අසල මාර්ග බාධකයක් යොදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම සැකකරුවන් අත්අඩගුවට ගැණුනේ. ගංජා කිලෝ ග්‍රෑම් 183 කට වැඩි ප්‍රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
The post කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment