Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා හමුවේ සංවර්ධනය අඩපණ කිරීමට රජය සූදානම් නැහැ – ජොන්ස්ටන්  

Add comments

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු අඩපණ කිරීමට රජය සූදානම් නැහැ කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා  කියනවා.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇල හැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකමූණ යෝද ඇල හරහා නව පාලමක් ඉදි කිරීම සම්බන්ධයෙන් කටයුතු සොයා බැලීමට එක් වූ අවස්ථාවේ දීයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. රුපියල් කෝටි පහක මුදලක් වැය කරමින් මෙම පාලම ඉදි කෙරෙනවා. පුවක්ගහ උල්පත හා කොට්ටපිටිය යන ගම්මාන යා කරමින් ඉදි කෙරෙන මෙම පාලම නිසා ප්‍රදේශවාසීන් වෙත දීර්ඝ කලක් පැවති ගැටලුවකට විසදුම් ලබාදීමට ඉඩ ලැබෙනවා.

 

The post කොරෝනා හමුවේ සංවර්ධනය අඩපණ කිරීමට රජය සූදානම් නැහැ – ජොන්ස්ටන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG