Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපිට දැන් තියෙන්නේ අපනයනය ශක්තිමත් කරන එකයි  

Add comments

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම පළමු කාර්ය බවට පත් කර දේශපාලනය පසුව සිදු කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

පෑලියගොඩ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයක කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අද ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙනවා. කෝවිඩ් ආසාදනය වූවන් සදහා සියලු පහසුකම් සහිතව රැකබලා ගැනීමට එම මධ්‍යස්ථානය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

 

The post අපිට දැන් තියෙන්නේ අපනයනය ශක්තිමත් කරන එකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG