Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යල කන්නයේ අර්තාපල් වගාවෙන් ඉහළ අස්වැන්නක්  

Add comments

යල කන්නයේ අර්තාපල් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. අර්තාපල් සඳහා ඉහළම මිලක් පවතින බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මෙරට බහුලව අර්තාපල් වගා කරන වැලිමඩ,  ඌව පරණගම,  බොරලන්ද , කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල මේ වන විට අස්වැන්න නෙළීම ආරම්භ කර තිබෙනවා. අර්තාපල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 170 ක් වැනි තොග මිලකට අලෙවි කර ගැනීමට ඉඩ කඩ සැලසී ඇති බව ගොවීන් පවසනවා.

මෙවර හෙක්ටයාර 2000 ක පමණ අර්තාපල් වගා කර ඇති අතර ඉදිරි දිනවල එම අස්වැන්න වෙළෙඳ පොළට ලැබීමට නියමිතයි.

 

 

 

 

The post යල කන්නයේ අර්තාපල් වගාවෙන් ඉහළ අස්වැන්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG