ඇෆ්ගනිස්ථානයට පැමිණි ගුවන් යානයක් පැහැරගැනීමට ලක්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයට පැමිණි යුක්රේන ගුවන් යානයකුයි මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙන්නේ. එම ගුවන් යානය ඉරානයට ගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇෆ්ගනිස්ථානයේ සිටින යුක්රේන ජාතිකයින් මුදා ගැනීම සඳහා පසුගිය සතියේ දී මෙම ගුවන් යානය ඇෆ්ගනිස්ථානයට ගොස් තිබෙනවා. හඳුනා නොගත් කණ්ඩායමක් විසින් ගුවන් යානය පැහැරගෙන ඇති බවයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.
The post ඇෆ්ගනිස්ථානයට පැමිණි ගුවන් යානයක් පැහැරගනී appeared first on ITN News.
Post a Comment