Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ ආයතනවලට අයත් අබලන් වාහන අලුත් වැඩියා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය  

Add comments

රජයේ ආයතනවලට අයත් ධාවනය කළ නොහැකි අලුත්වැඩියා කළ හැකි තත්ත්වයේ පවතින වාහන කඩිනමින් අලුත් වැඩියා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. අලුත් වැඩියා කළ නොහැකි වාහන විධිමත් ක්‍රම වේද යටතේ අපහරණය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

 

The post රජයේ ආයතනවලට අයත් අබලන් වාහන අලුත් වැඩියා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG