මීගොඩ – වටරැක හන්දියේ දී සිදු වූ මාරක අනතුරකින් මාස 4ක් වයසැති බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙනවා.
ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post මීගොඩ – වටරැක මාරක අනතුරකින් බිළිඳෙකු ඇතුළු තිදෙනෙකු මියයයි appeared first on ITN News.
Post a Comment