Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්‍ර කෙරේ  

Add comments

පසුගිය වසර එකහමාරක කාලය තුළදී දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්‍ර කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා. පාරිසරික වැරදිවලට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග 2590 ක් ගෙන ඇති බව ද ඒ මහතා කියා සිටියා.

 

 

 

 

 

The post දිවයින පුරා පාරිසරික මෙහෙයුම් තීව්‍ර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG